හිමිනම ගස් බැඳ පන්සල කොල්ලකයි


කිරම කැකිරිඕබඩ ශ්‍රී විසුද්ධාරාමාධිපති කැකිරිඕබඩ කළ්‍යාණසිටි හිමියන් මහ රෑ ගස් බැඳ නාඳුනන තිදෙනකු මුදල්, ජංගම දුරකතනයක් හා ගුවන් විදුලි යන්ත්‍රයක් ඇතුළු භාණ්ඩ පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි.