මිනීමැරුම් නඩුවක ද සැකකරු බව කියන ස්ත්‍රී දූෂණ නඩුවක සැකකරුවකු අද අලුයම අත්අඩංගුවට ගැනීමට යද්දී බෝතලයක් කඩා ඇණගන ඉබේම තුවාල කරගත් බව පොලිසිය කියයි.
ඔහු වලස්මුල්ල රෝහලට ඇතුළු කළ අතර ඔහුට සැඟවී සිටීමට සහාය දුන්නැයි කියන හිමිනමකද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.