හිමි නමක් සැකපිට


ජනාධිපති සම්බන්ධිකරණ ආගමික කටයුතු ඒකකය  යනුවෙන්  සඳහන් නිල මුද්‍රාවක් ළඟ තබාගත් බව කියන හිමි නමක්  බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී  සැකපිට අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලීසිය කියයි.