හිමි දෙනම ඝාතනයට තිදෙනෙක් සැකපිට By None // 2012 මාර් 21 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පිටකෝට්ටේ රජමහා විහාරයේ පිටිගල දිනසිරි (75) හා බොරලැස්ගමුවේ ගුණරතන(65) යන හිමි දෙනම අද අළුයම කුරිරු ලෙස ඝාතනය කළැයි සැකපිට දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මේ හිමිවරු දෙදෙනා කපා කොටා ඝාතනය කළ සැකකරුවන් පලා ගිය වාහනයේ අංකය පොලීසියට දෙන ලද්දේ අසල්වාසීන් විසිනි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත