වයඹ දිග නේපාලයේ ඇති දරහර කුළුන භුමිකම්පාවෙන් පසුව කණු දෙකක් බවට පත්ව ඇති බවත් එම කුළුණේ සුන්බුන් අතර බොහෝ දෙනක් යට වී සිටින බවට සැක කෙරේ. තුවල ලත් පිරිස් නේපාලයේ ප්‍රධාන රෝහලට රැගෙන ආ බවත් මුලින් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ මියගිය ගණන 4ක් බවයි. නමුත් මියගිය ගණන 500කට අධික විය හැකි බව විදෙශ මාධ්‍ය වර්තා සඳහන් කරයි.
භූමිකම්පාවෙන් පසුව නගර වැසියන් හිස් ලූ ලූ අත දිව ගිය අතර ජංගම සහ අනෙක් සියලුම සංනිවේදන උපකරණ ඇන හිට තිබිණි.
‘‘ඒක හරියට භයන්කාර දර්ශනයක් පොළව සෙලවෙමින් තිබුණා. රෝහලේ සිටි මා ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් හිටියේ. ඒත් රෝහල් සේවිකාවන් හිස් ලු ලු අත දිව ගියා ‘‘ යැයි තම අත මතට බිත්තියක් කඩා වැටීමෙන් තුවල් ලත් සේවකයෙක් පැවැසීය.
7.9 ක් වූ මෙම භූමිකම්පාව වසර 98 කට පමණ හිමාලයේ සිදු වූ විශාලම භූමි කම්පාව මෙය සෙල සැලකේ.












