හිම ලේන්නු


හිම ලේන්නු කියලා කිවුවම ඔබ කලබල වුණාට එහෙම ලේන්නු ජාතියක් නැහැ. එහෙත් මේ ලේනා පොඩිකමට කරන වැඩේ නම් බලන්නට වටිනවා. එම ලේනා විසින් අස් කරන්නේ සිය ගමන් මාර්ගයේ සිරවී ඇති හිම කැටිතියි. එය බලා සිටින්නට අපූරුයි.

 

රචින්ත ජයවර්ධන