හිතනවාට වඩා වැඩි බද්දක් ?


බොහෝ  දෙනා සිතනවාට  වඩා  ඉහළ බද්දක්  දුම්කොළ නිෂ්පාදන වලින්  අය කිරිමට නියමිත බව විශේෂ කාර්යභාර  ඇමැති  ආචාර්ය සරත්  අමුණුගම මහතා  කොළඹ දි  අද (22) ප්‍රකාශ  කළේය.

දුම්කොළ නිෂෟපාදන බද්ද වැඩි කිරිම සම්බන්ධයෙන්  කරුණු  විමසිමට  පත් කළ කමිටුවේ  නිර්දේශ  ලබන සතියේ  ඇමැති මණ්ඩල රැස්වීමට  ඉදිරිපත්  කරන බව ඇමැති  පැවසීය.

DSC_0523