ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රථම මැයි දින රැලිය එම පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේදී අද (01) සවස පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ,අනෝමා ෆොන්සේකා , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනිත් විපුලගුණ ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු රැසක් සහභාගී වුහ.