හිටපු සෙබළා මහරගම තුන් මහළෙන් බිමට ගනී


වැඩතහනමට ලක්වූ හමුදා සෙබළකු රැකියාව ඉල්ලා මහරගම කඩයක තුන්මහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයට නැග විරෝධය පාද්දී පොලීසිය හා යුද හමුදාව රැගෙන ඔහු බිමට බස්වා හමුදා බාරයට ගත් බව පොලීසිය කියයි.

ඔහු මීට පෙර කොල්ලුපිටියේත්, කුරුඳුවත්තේත් තවත් ස්ථාන කිහිපයකටත් උපවාස පැවැත්වීමට උත්සාහ කළත් පොලීසිය ඊට ඉඩදී නැත.