හිටපු මැති ඇමැතිවරු රත්නපුර මහ පොළොවත් කති


පරාජිත රජයේ ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් හා ඇතැම් පෞද්ගලික ලේකම්වරු රත්නපුරයේ ගංඟා ඇළ දොළ රක්ෂිතයන්හි හොරෙන් මැණික් ගරා ඇතැයි ස්වර්ණාභරණ අධිකාරිය කියයි.

රත්නපුර කහංගම කරපිංච කාපට් පාරේ අඩි 24ක් දුරට දෝනාවක් කපා ඇතැයිද එහි වැසි කාලයේදී මහා අනතුරක් විය හැකි යැයිද අධිකාරිය පවසයි. මෙතෙක් කළ වැටලීම්වලින් 30 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.

IMG_4169 IMG_4174 IMG_4177 IMG_4180 IMG_4185