හිටපු මාධ්‍ය ප්‍රකාශක සේවය අතහැර යයි ?


හිටපු මාධ්‍ය ප්‍රකාශක හා රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සේවය අතහැර ගියා සේ සලකන බව මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

 ඔහු ඕස්ට්‍රේලියා ගොස් ඇතැයිද  එහෙත්  පැමිණ නැතැයිද ඔහු පවසයි