හිටපු මහ බැංකු ලොක්කාගෙන් පැය හතර හමාරක් ප්‍රශ්න කරයි


මහින්ද රාජපක්ෂ රජය සමයේ ලෝකයේ බොරතෙල් මිල ඉහළ පහළ යන අවස්ථාවලදී ශ්‍රී ලංකාවට අවාසි නොවන ආකාරයෙන් අන්තර්ජාතික බැංකු හා මූල්‍ය ආයතන සමග ඇතිකරගත් බව කියන ගිවිසුමකින් ශ්‍රී ලංකාවට බරපතල හානි සිදුවී ඩොලර් කෝටි ගණනින් ගෙවන්නට සිදුවීම සම්බන්ධ හෙජින් ගිවිසුම ගැන කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිගෙන් අද (30) පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය.

DSC_5302 DSC_5314 DSC_5329 DSC_5339

 

ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක