හිටපු මහ බැංකු ලොක්කා එෆ්සීඅයිඩියේ


මහින්ද රාජපක්ෂ සමයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද (3) ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවිණි.