දකුණු පළාතේ හිටපු මහ ඇමති එච් ජී සිරිසේන මහතාගේ අකුරැස්ස පොල්වත්තේ මුරකරුට පහරදී මුදල් උදුරාගත්තේයැයි කියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.