හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මහා පරිමාන මූල්‍ය වංචා විමර්ශන පොලිස් කොට්ඨාසය අද (31) හිටපු මුදල් ලේකම් පී බී ජයසුන්දර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳැවීය.