හිටපු ප්‍රා‘ මන්ත්‍රීගේ සිරුර නිවසේ තිබී සොයා ගනී


අක්මීමණ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් ශාන්ත ගම්මන්පිල මහතාගේ සිරුර කපුහෙම්පල නවසේ එල්ලෙමින් තිබිය දී සොයාගත් බව පොලීසිය කියයි. හිටපු මන්ත්‍රීවරයා සියදිවි නසාගත්තා දැයි සැකයක් පවතින බව ද පොලීසිය කියයි.