හිටපු ප්‍රා සභාපතිගෙන් දැරිය වන්දි ඉල්ලයි


අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ  හිටපු සභාපති ලියනගේ සුනිල් නැමැත්තාගේ  අතවරයට ලක් වීම නිසා රජයේ පාසලකට ඇතුළු වී අධ්‍යාපනය ලැබීමේ  මුලික අයිවාසිකම අහිමි ඇතැයි  සඳහන් කරමින්  ඊට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 20 ක් සහ තමන් ඉගෙනුම ලැබු පාසලට යළි  ඇතුලත් කිරීමට  නියෝග කරන ලෙස ඉල්ලා  පහළොස්හැවිරිදි දැරියක් සිය මවගේ මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.