හිටපු ප්‍රා.සභා ලේකම්ට තුන්ලක්ෂයක් දඩ


 මොනරාගල ප්‍රාදේශිය සභාවේ රුපියල් 6,21600  ක් වංචා කළ එහි හිටපු ලේකම්

ආර්.ඩබ්ලිව්.කේ. නිව්ටන් අප්පුහාමිට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එම් කුලතුංග මහතා  රුපියල් ලක්ෂ තුනක දඩ නියම කළේය.

රුපියල් 6,70000 ක් මොනරාගල ප්‍රදේශිය සභාවට ගෙවන ලෙසද නියෝග කළේය.