හිටපු පළාත් මන්ත්‍රීට දඩ


බීමත්ව හා රියදුරු බලපත්‍රය නොමැතිව රිය පැදවීම යන චෝදනාවට හිටපු සන්ධාන පළාත් සභා මන්ත්‍රී එඩ්වින් සිල්වාට බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් රුපියල් 9500 ක දඩයක් හා පැය 50 ක ප්‍රජා සේවයක් නියම කළේය.