හිටපු නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ්


විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එන්.සරත්චන්ද්‍ර දෙසැම්බර් 6 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (23) නියෝග කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ජිප් රියක් අවභාවිතා කළැයි ද ඔහු එම බළකායේ අණදෙන නිලධරයකු යැයි ද උසාවියේ දී කියැවිණි.

0-02-06-44628b8b74bae4807d2ba12881db3a86ed1967b6e23a61f019a98f0342117db0_full  0-02-06-3ace7121ebb04243d80b9ddad4973e2fd4781d05e34411a00ef5b59d8585e6ef_full

IMG_9988 copy