හිටපු නාවික හමුදාපති සාක්කි දෙයි


රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සිදුවීයැයි කියන අවි විකිණීම හා වෙනත් වංචා දූෂණ  ගැන දැන ගැනීමට හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්කි දීම ඇරැඹීය.