‘‘රක්නා ලංකා‘‘ ආරක්ෂක සමාගමේ සිදුවූ බව කියන බරපතල වංචා දූෂණ සිද්ධීන් පිළිඹඳව හිටපු නාවික හමුදාපති ජයන්ත පෙරේරා මහතාගෙන් බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම අද (06) පැය පහකට අධික කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලියාගත්තේය.
හිටපු නාවික හමුදාපතිවරයෙක් වන ජයනාත් කොළඹගේද කොමිසම හමුවට කැඳවීමට තීරණය වී ඇත

