හිටපු නාවික හමුදා ලුතිනන් අත්අඩංගුවේ


ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල සිය නිල රථයෙන් හමුදා මූලස්ථානයට යද්දී තර්ස්ටන් පාරේදී එම රිය ඡායාරූප ගත කළ බව කියන හිටපු නාවික හමුදා භටයකු අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදුන් බව ගුවන් හමුදා ආරංචි කියයි.

මොහු ඡායාරූප ගත කළ පුද්ගලයා හිටපු ලුතිනන්වරයකු බවත් ගුවන් හමුදාපතිගේ ආරක්ෂාවට ගිය ගුවන් භටයන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් කියති.