හිටපු තානාපති උදයංග අල්ලන්න ඉන්ටපොල් වරෙන්තු


මිග් යානා ගනුදෙනුවට  අදාලව රුසියාවේ හිටපු  තානාපති  උදයංග වීරතුංග ජාත්‍යන්තර  පොලිසිය මගින් අත්අඩංගුවට  ගැනීමට  කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20)  වරෙන්තු නිකුත් කළාය.