හිටපු ඩීඅයිජීගෙන් ප්‍රශ්න කරයි


රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ එම් එස් සරත්චන්ද්‍ර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.