මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද සවස 6.12 ට කඩුවෙළ අධිකරණයේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වී අධිකරණ භූමියට පිවිසියේය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු සංඝයාවහන්සේලා පිරිසක් ද අධිකරණ භූමියේ රැඳී සිටිති. නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද පැමිණ සිටියි.

