
පාස්කු කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සාක්ෂි ලබාදීමෙන් අනතුරුව පැය 7කට පසු කොමිසමෙන් පිටව ගියේය.
ප්‍රකාශයක් ලබාදීම සඳහා පාස්කු කොමිසමට පැමිණෙන ලෙස සැප්තැම්බර් 22 වැනිදා කළ දැනුම් දීමට අනුව ඒ මහතා අද(05) එහි පැමිණියේය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



