අභාවප්‍රාප්ත ජනාධිපති ඩී.බී.විජේතුංග මහතාගේ ආලේඛ්‍ය චිත්‍රය පාර්ලිමේන්තු මන්දිරයේ නිරාවරණය කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්.සම්පන්දන්, ඩී.බී.විජේතුංග මහතාගේ දියණිය චිත්‍රාංගනී විජේතුංග ද එහි වූහ.






