
(ගයාන් සූරියආරච්චි)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරියක ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 6 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තේය.
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවකට සිදුකළ ලන්ඩන් සංචාරය පිළිබදව කරනු ලබන විමර්ශනයකට ආදාලවය.

