හිටපු ජනපති පරීක්ෂණ කොමිසමට කැඳවයි


(ඉන්දිකා රාමනායක/ ඡායාරූප - ඉෂාන් සංජීව)

පසුගිය ජනාධිපතිවරණ සමයේ රූපවාහිනී සංස්ථාවේ දැන්වීම් පළ කිරීමේ සිද්ධියකදී රුපියල් මිලියන ගණනක් රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (24) ජනාධිපති පරීක්ෂණ කොමිෂමට පැමිණියේය.