හිටපු ජනපති දියණිය දිවියෙන් සමුගනී


හිටපු ජනපති දිවංගත ඩී.බී.විජේතුංග මහතාගේ එකම දියණිය වූ චිත්‍රාංගනි කුමාරි විජේතුංග මෙනවිය (60)  අද (22) අලුයම අභවප්‍රාප්ත වූවාය.

හදිසියේ ඇති වු රෝගාබාධයක් නිසා අඟහරුවාදා (21) රාත්‍රි ඇය පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටියාය.

web1-(1) web2