හිටපු ජනපති චීනයේදී පිළිගැනේ


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා චීනයේ ගුංසොහු නගරයට පැමිණියේය.

ඒ මහතා පිළිගැනීම සඳහා එම ප්‍රාන්තයේ තානාපති ලී යුහේ පැමිණ සිටි අතර එහි ආණ්ඩුකාර ෂූ ෂියැඩෑන් සමග හිටපු ජනපතිවරයා සාකච්ඡාවක් ද පැවැත්වීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, ජී.ඇල්.පීරිස් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

IMG_4242 IMG_4245 IMG_4246 IMG_4247 IMG_4250 IMG_4256

ජායාරූප අන්තර්ජාලය ඇසුරෙනි.