හිටපු ජනපති කිරුළපන මැයි රැලියට ගිහින්?


කිරුළපන දී  සිකුරාදා (01) පැවැති මැයි දින රැලිය අසලට පැමිණි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සුළු වේලාවක් වාහනයේ සිටම රැලිය නැරැඹූ බව ඔහුට හිතවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජපක්ෂ මහතා මීළඟ අගමැති කරවීමේ සටනේ පෙරමුණෙන්ම සිටින පාර්ලිමේනතු  මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාහර සහ විමල් වීරවංශ ඇතුළු පිරිසක් එම මැයි රැලිය සංවිධානය කර තිබිණි.