හිටපු ජනපති කාල්ටන් නිවසේ අවුරුදු සමරයි


තංගල්ල කාල්ටන් නිවසේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ පිරිස සමග අලුත් අවුරුදු සැමරීමට එක්විය.

අවුරුදු සිරිතට නැකත් වේලාව අනුව පැමිණ සිටි පිරිස සමග ගනුදෙනු කරමින් මහින්ද රාජපක්ෂ මහතා සිරිත් විරිත්වලට සහභාගීවිය.

DSCN3448 DSCN3450_1 DSCN3451 DSCN3453_1 DSCN3461 DSCN3465 DSCN3467 DSCN3468