නීති විරෝධීව විදේශ ගත වීමට උත්සාහ කරද්දී අද උදේ බේරුවලින් අත්අඩංගුවට ගත් 75 දෙනා අතර පුනරුත්තාපනය වූ මුහුදු කොටි සාමාජිකයකු ද සිටින බව පොලිසිය කියයි.
ඔහු කිලිනොච්චි පලෙයිහි පදිංචි පුද්ගලයකු බවත්, අම්බි යන අම්බි යන නමින් හදුන්වා ඇති බවත්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කරන බවත් පොලිසිය පවසයි.

