මන්නාරම වේලන්කුලම ගනේශපුරම්හි දී හිටපු කොටි සමාජිකයකු වන ක්‍රිෂ්ණ සාමි නගුලේෂ්වරන් බදාදා (12) රාත්‍රී වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
රජයෙන් පුනුරුත්තාපනයට පත් වූ ඔහු කොටි පොලිසියේ හිටපු සාමාජිකයෙකි.
රජයෙන් ලැබුණු ඉඩමේ ගෙය තනා ගැනීමට ගඩොල් කපද්දී වෙඩි තබා ඇත.
ඔහුගේ බිරිය ගුරුවරියකි.

