හිටපු කොටි 11ක් රිමාන්ඩ්


කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය  කොටි සැකකරුවෝ 11 දෙනෙක් දෙසැම්බර 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

ඔවුන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී නැතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වීය.