කොටියන් සම්බන්ධ තොරතුරු වසන් කළැයි හිටපු සහකාර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේට එරෙහි නඩු විභාගය මාර්තු 17 වැනිදා සිට විභාග කිරීමට මහාධිකරණ විනිසුරු රොහීනී වල්ගම මහත්මිය නියෝග කළාය.
අදට නියමිත මුල් සාක්කිකරු වු පොලිස් තස්ත්‍ර විමර්ශන අංශයේ සේනක කුමාරසිංහ මහතා උසාවි පැමිණ සිටියත් ඩෙංගු සෑදීම නිසා සාක්කි දීමට නුසුදුසු තත්ත්වයක සිටින බව රජයේ නීතීඥවරයා කියා සිටියේය.
විත්තියේ නීතීඥයා පැවසුයේ සැකකාර ලක්ෂ්මන් කුරේ වසර පහක් තිස්සේ රිමාන්ඩ් භාරයේ සිටින බවයි.

