කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නව අධිකරණ ශාලාවේ නව සිර මැදිරිය අද (8) විවෘත විය. ගිය රජයේ ඇමැතිවරුන් 10 දෙනෙක් පමණ අද ඊට ගොඩවූහ. සැකකරුවන් වැඩි දෙනකුට ඉඩකඩ සහිත මෙම මැදිරිය අලුතින් තනා තිබූ නමුත් අද වන තෙක් ඊට කිසිවෙක් ඇතුළු නොකරනු ලැබූහ.