හිටපු ඇමැති මහින්දානන්ද රිමාන්ඩ්


කොළඹ කුරුඳුවත්තේ සුඛෝපභෝගී නිවසක් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයකට මිලට ගත්තැයි හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ අද (15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඔහු ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

_DSC0507 _DSC0510 _DSC0511 _DSC0524