හිටපු ඇමරිකා තානාපති යළි රිමාන්ඩ්


රජයේ මුදල්  අවභාවිතා කිරිමේ චෝදනාවට  ඇමරිකාවේ ශ්‍රී ලංකාවේ හිටපු  තානාපති  ජාලිය වික්‍රමසුරිය මහතා පෙබරවාරි 9 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) නියෝග කළාය.