හිටපු අමාත්‍ය ප්‍රසන්න බාර වෙයි?


(මහානාම විතානගේ)

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් ඉඩමක් වංචා සහගත ලෙස විකිනීයැයි වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා අද අධිකරණයට බාර වූ බව තහවුරු නොවූ පුවත් වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා දැනට රිමාන්ඩ් බාන්ධනාගාරයේ රඳවා තබා ඇත.