හිටපු අගවිනිසුරුට නඩුවක්


ශිරානි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියාය.

අල්ලස් කොමිසමෙන් ඇයට විරුද්ධව පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් ඇය එසේ අධිකරණයට පැමිණ සිටියාය.

1d149fff43edde31b80f16fe341c34863110d33b58fb9e1ca4579de37e85a8cb 07c3f8c99a0393d6921dc095a0be34cc791b8ea4c44a014fc888cc8a01bbfa10 a2016cff479d4a76b0453f4d6b61a4bc1b7c68e22bedc151354cc940b71fd4e3