හිඟන්නගෙ පාත්තරේටත් හෙනහුරා


වලපනේ කන්දයායේ සමෘද්ධි ලාභින්ගේ රුපියල් 127000ක් වංචා කළැයි කියන සමෘද්ධි නිලධරයකුගේ වැඩ තහනම් කළ බව කියන සමෘද්ධි නිලධරයකුගේ වැඩ තහනම් කළ බව නුවර එලිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා කියයි.

සමෘද්ධි ලාභියකුට ලැබෙන උපරිම මුදල රුපියල් 1200කි. එයින් රුපියල් දහස බැගින් වංචා කළැයි මෙම නිලධරයාට එරෙහිව පැමිණිලි ලැබී ඇත.