හික්කඩුවේ කම්හලක රසායනික අපද්‍රව්‍ය රැගත් ගලි රථයක් බණ්ඩාරගම කිඳෙල්පිටියේ හා අවට කුඹුරු යායකට හොරෙන් හළද්දී රියදුරා හා සේවකයා අල්ලා පොලිසියට බාර දීමට ගැමියෝ සමත් වුහ.
මෝදරට ගෙන යා යුතු මෙම අපද්‍රව්‍ය බණ්ඩාරගම දී කුඹුරට දමා ඇති බව ඔවුහු පවසති.
රසායාන හැළිම නිසා කුඹුර පිළිස්සී ඇතැයි කියති.