අම්පෙගම මංසන්දිය ආසන්නයේ දී අද (04) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් හික්කඩුව කලූපේ පදිංචි කලූ නැමැත්තාට තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව බද්දේගම පොලිසිය පවසයි.
යතුරු පැදියකින් මළ ගෙදරකට යමින් සිටිය දී තවත් යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
ඡායාරූප - දීපාල් ද සිල්වා
වීඩියෝ - දේමුණි සම්පත්






