හික්කඩුව ධීවර වරායේ දිය කඩනය අසල ගල ඉවත් කර දෙන්නැයි ඉල්ලමින් ධීවරයෝ සිය ගණනක් අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.
එම ගලේ හැපී ධීවර යාත්‍රා රැසක් විනාශ වූ බව ද ඔවුහු කියති. වරාය ඉදි කර ඇත්තේ වසර 15කට පමණ කලිනි.