තමා ශ්‍රී ලංකාවේ ජනපති වුවහොත් හැම ගොවියකුටම ට්‍රැක්ටරයක් නොමිලේ පිරිනමන බව ජනසෙත පෙරමුණේ නායක ජනපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ හෝමාගමදී කීහ.
ඒ හිමියන්ගේ ඡන්ද ලකුණද ට්‍රැක්ටරයයි.