ඇන්ටනෝව් ගුවන් යානයේ සුන්බුන් අතර තිබී එක පැත්තක් පමණක් පැහැදිලිව පෙනෙන ජාතික හැඳුණුම්පතක් අද සොයා ගැනීමට කිමිඳුම් කරුවෝ සමත් වූහ.
එහි සිටින මගියාගේ ඡායාරූපය පැත්ත පැහැදිලිව ඇතත් අනිත් පැත්තේ ඇති නම් ගම් මැකී ඇත.
අත් බෑගයක මෙම හැඳුණුම්පත තුබූ බව කියති.