හැන්සාඩ් වාර්තාව නිවැරදි කරන්නයි ලිපියක්


(සුජිත් හේවාජූලිගේ)


ඉකුත් 14වැනිදා පැවැති පාර්ලිමේන්තු රැස්වීමට අදාළ හෑන්සාඩ් වාර්තාවට පාර්ලිමේන්තුවේ සිදුනොවුණු අවස්ථාවක් ඇතුළත් කර එම වාර්තාව විකෘති කර ඇති හෙයින් එය වහාම නිවැරදි කරන්නැයි බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් සංස්කාරකවරියට ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි.


ගම්මන්පිල මහතා හැන්සාඩ් සංස්කාරකවරියට යවා ඇති එම ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ.